භාවිතයට උපදෙස්


ලාංකිය අදහස් එකතුවන හොදම තැනට ඔබව සාදරයෙන් පිලිගනිමු! මෙම වෙබ් අඩවිය  සිංහලෙන් ලියන කියන ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් නිර්මාණය වුවකි. ඔබට සිංහලෙන් ලියන බ්ලොග් අඩවි කියවිමට මෙන්ම ඔබගේ අදහස් දැනුම බෙදා හදා ගැනිමටත් යහලුවන් හා සාකච්ඡා පැවැත්විමටත් lkwritings හි ඉඩකඩ වෙන් කර ඇත. මේ සදහා අංශ දෙකක් lkwritings වෙබ් අඩවියෙ ඔබ සදහාම සකස්කර ඇත.


lkwritings බ්ලොග් කියවනය.

අපගේ බ්ලොග් කියවනයෙන් ඔබට විවිධ මාතෘකා යැටතේ වර්ගිකරනය වු සිංහලෙන් ලියවු බ්ලොග් අඩවි කියවිමට පුලුවන.

lkwritings සමාජ ජාලය
ඔබගෙ දැනුම සිංහලෙන් බෙදා හදා ගැනිමටත් යහලුවන් සමග සිංහලෙන් සාකච්ඡා පැවැත්විමටත් lkwritings සමාජ ජාලය ඔබට භාවිතා කිරිමට පුලුවන


 
Copyright 2012-2013. lkwritings